Wednesday, 27 April 2016 10:47

උතුරු කොරියාව පක්ෂ සමුළුවක් කැඳවයි

Written by 
Rate this item
(0 votes)

උතුරු කොරියාව දශක කිහිපයකට පසු පළමුවරට පක්ෂ සමුළුවක් කැඳවා තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙවර සමුළුවේදී තම අනාගත වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරනු ඇත.

එම සමුළුව වාර්තා කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන්ට ද අවස්ථාව සැළසී ඇති නමුත් ඔවුන්ගේ කටයුතු පාලනයකට යටත් කර තිබේ.


සමුළුවට දහස් ගණනක නියෝජිතයින් පිරිසක් සහභාගී වෙමින් සිටින බව වාර්තා වෙයි.

ආසන්න කාලය තුළදී න්‍යෂ්ටික අත්හදා බැලීම්  05ක් පමණ සිදු කිරීම හේතුවෙන් උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රටවල් රැසක් සම්බාධක පවනවා තිබේ.

Read 154 times Last modified on Friday, 06 May 2016 11:33
Super User

Libero tellus sit ipsum ante eu Curabitur nibh Sed Pellentesque nisl. Nibh quis laoreet mauris mi est quis nibh porttitor.

Website: www.joomlart.com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.