Friday, 06 May 2016 11:55

රංගේට වාහන බලපත් විකුණා දැමීම ගැන අධිචෝදනා

Written by 
Rate this item
(0 votes)

රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා බාර දෙනු ලැබීය‍

 

තමන්ට මන්ත්‍රී වරප්‍රසාද යටතේ හිමිවන වාහන බලපත්‍රය වසර 05කට පසු වෙනත් පුද්ගලයෙකුට පවරා දෙන බව පවසා රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත දිනේෂ් රත්නායක නමැති පුද්ගලයා විසින් මොහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා ්‍තිබිණි්‍

 

මෙම නඩුව සැප්තැම්බර් මස 06 වැනිදා යලි කැදවීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට ද පොලිසියට දැනුම් දුන්නා.

Read 160 times
Super User

Libero tellus sit ipsum ante eu Curabitur nibh Sed Pellentesque nisl. Nibh quis laoreet mauris mi est quis nibh porttitor.

Website: www.joomlart.com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.